ඇල්පිටිය ප්රාදේශීය සභාව වෙත ගෙවිය යුතු හිඟ වරිපනම් බදු මුදල් 2024.12.31 වන දිනට පෙර ගෙවා අවසන් කරන ලෙස මෙයින් දන්වා සිටින අතර, ගෙවීම් පැහැර හරින සියලු දේපළ සම්බන්ධයෙන් 1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනතේ විධිවිධාන ප්රකාරව දේපළ තහනමට ගෙන ප්රසිද්ධ වෙන්දේසියේ විකිණීමෙන් හිඟ වරිපනම් බදු මුදල් අය කරගන්නා බව වැඩිදුරටත් දන්වමි.
දේපළ තහනම් කිරීමේ නිවේදනයයි..
March 27th, 2024