
2025.09.15 – සමාරම්භක උත්සවය සහ ජංගම සේවා දිනය
- අක්ෂි සායනය – ප්‍රාදේශීය සභා පරිශ්‍රය
- වරිපනම් බදු එකතු කිරීම.
අලුත්ගම පාර දඹුලු ලී බඩු වෙළෙඳ සැල අසල
කුරුඳුගහ අබේසේකර වැඩිහිටි නිවාසය අසලපැවැත්වේ.2025.09.16 – පරිසර හා රුක්රෝපණ දිනය- ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනය මෝටර් ග්‍රේඩරය යොදා සකස් කිරීම.
- හරිත උද්‍යානය තණ කොළ කපා පිරිසිදු කිරීම.
- ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනයේ තාප්පය පිරිසිදු කිරිම.
- ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනය වටා ක්‍රිස්ටිනා පැල සිටුවීම.
- ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ සහ උප කාර්යාලවල පළතුරු පැල සිටුවීම.
- කසල භාවිතය පිළිබඳව අත් පත්රිකාමඟින් ප්‍රචාරණය.
- රජමහාවිහාර මාවතෙහි සුසාන භූමිය අසළ ඉවාටා පැළ සිටුවීම.
- නගරාශ්‍රිතව කුඩා කසල බඳුන් සවි කිරීම.
2025.09.17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය
- ආයුර්වේද වෛද්‍ය සායනය – නවදගල ජයබෝධි විහාරය
- උක්දඬුවල ඇල මාර්ගය පිරිසිදු කිරීම.
- ජලභීතිකා රෝග මර්දන කටයුතු.
2025.09.18 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය
- කඩකුලී, වෙළඳ බලපත්‍ර, වරිපනම් එකතු කිරීමේ ජංගම සේවය
2025.09.19 – සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය
- සිනමා පැය සහ පාඨක දැනුවත් කිරීම – කැටපල මහජන පුස්තකාලය
- පුස්තකාල සාමාජික ප්‍රවර්ධන වැඩසටහන – අමුගොඩ මහජන පුස්තකාලය
2025.09.20 මහජන උපයෝගීතා දිනය
- මහජන බැංකුව ඉදිරිපිට අනවසර වෙළඳකුටිය ඉවත් කිරීම.
2025.09.21 ක්‍රීඩා දිනය සහ සමාප්ති උළෙල.
- රාජ්‍ය ආයතන අතර ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම


