කමිටු

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 12(1) හා (2) වගන්ති ප්‍රකාරව එක් එක් වර්ෂයන් සඳහා කාරක සභා පත්කිරීම සිදුකරනු ලබයි.

  • මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව
  • කාර්මික සේවා කාරක සභාව
  • නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාව
  • පරිසර හා පහසුකම් කාරක සභාව