පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය – 2025

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය – 2025

2025.09.15 – සමාරම්භක උත්සවය සහ ජංගම සේවා දිනය

  • අක්ෂි සායනය  – ප්‍රාදේශීය සභා පරිශ්‍රය
  • වරිපනම් බදු එකතු කිරීම.
    ✅අලුත්ගම පාර දඹුලු ලී බඩු වෙළෙඳ සැල අසල
    ✅කුරුඳුගහ අබේසේකර වැඩිහිටි නිවාසය අසල
    පැවැත්වේ.
    2025.09.16 –  පරිසර හා රුක්රෝපණ දිනය
    • ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනය මෝටර් ග්‍රේඩරය යොදා සකස් කිරීම.
    • හරිත උද්‍යානය තණ කොළ කපා පිරිසිදු කිරීම.
    • ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනයේ තාප්පය පිරිසිදු කිරිම.
    • ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනය වටා ක්‍රිස්ටිනා පැල සිටුවීම.
    • ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ සහ උප කාර්යාලවල පළතුරු පැල සිටුවීම.
    • කසල භාවිතය පිළිබඳව අත් පත්‍රිකාමඟින් ප්‍රචාරණය.
    • රජමහාවිහාර මාවතෙහි සුසාන භූමිය අසළ ඉවාටා පැළ සිටුවීම.
    • නගරාශ්‍රිතව කුඩා කසල බඳුන් සවි කිරීම.

    2025.09.17 –  සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

    • ආයුර්වේද වෛද්‍ය සායනය – නවදගල ජයබෝධි විහාරය
    • උක්දඬුවල ඇල මාර්ගය පිරිසිදු කිරීම.
    • ජලභීතිකා රෝග මර්දන කටයුතු.

2025.09.18 –  සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

  • කඩකුලී, වෙළඳ බලපත්‍ර, වරිපනම් එකතු කිරීමේ ජංගම සේවය

2025.09.19 –  සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය

  • සිනමා  පැය සහ පාඨක දැනුවත් කිරීම – කැටපල මහජන පුස්තකාලය
  • පුස්තකාල සාමාජික ප්‍රවර්ධන වැඩසටහන – අමුගොඩ මහජන පුස්තකාලය

2025.09.20 මහජන උපයෝගීතා දිනය

  • මහජන බැංකුව ඉදිරිපිට අනවසර වෙළඳකුටිය ඉවත් කිරීම.

2025.09.21 ක්‍රීඩා දිනය සහ සමාප්ති උළෙල.

  • රාජ්‍ය ආයතන අතර ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම

September 17th, 2025