පොදු උපයෝගී සේවාවක් ලෙස මෘත දේහ භූමි දානය කිරීම සහ ආදාහනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම පළාත් පාලන ආයතනයක යුතුකමක් සහ වගකීමක් වේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කර ඇති ආදාහනාගාර අත්පොත මගින් ඔබට ආදාහනාගාරය වෙන්කරවා ගැනීමේ ගැලීම් සටහන, ඊට අදාළ ගාස්තු ඇතුලු සම්පූර්ණ තොරතුරු ලබාගත හැකිය. ආදාහනාගාර අත්පොත පහතින් දක්වා ඇත.